ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

පසුගිය මස තුල සංචාරකයන් 143,587 ක් දිවයිනට

(UTV| කොළඹ) – පසුගිය අගෝස්තු මාසයේදී දිවයිනට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 143,587 ක් බවත් ඉන් සියයට 99 ක් ගුවන් මගින් මෙරටට පැමිණ ඇති බවත් සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඉන්දියාව, එක්සත් ජනපදය, චීනය සහ ප්‍රංශය යන රටවලින් සංචාරකයින් වැඩි සංඛ්‍යාවක් දිවයිනට පැමිණ තිබෙන අතර එය 2018 අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 28.3 ක පහත වැටීම බව සඳහන්.

සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මෙරටට සංචාරකයින් පැමිණීමේ අඩුවක් දක්නට ලැබුනත් මේ වනවිට රට තුළ ආරක්ෂාව තහවුරු වීමත් සමඟ සංචාරක කර්මාන්තයේ යම් ප්‍රකෘතිවීමක් දක්නට ලැබෙන බවයි

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රට බෙදන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි [VIDEO]

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි.

Mohamed Dilsad

ඇමති ගාමිණී ජයවික්‍රම ජනාධිපති කොමිසමට

Mohamed Dilsad

Leave a Comment