ප්‍රමුඛ පුවත 1

කංජිපානිව ලබන 9 වනදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

(UTV| කොළඹ) – බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් ලබන 9 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද නියෝග කළේය.

ඒ පොලිස් නිලධාරියෙකුට බැන මරණ තර්ජන එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමටයි

පොලීසිය මේ පිළිබදව අද අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු හෙරොයින් ග්‍රෑම් 20 ක් සමග කෙසෙල්වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගත් අවස්ථාවකදී ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා වැටලීමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකුට විදේශගතව සිට දුරකථනයෙන් බැන මරණීය තර්ජන එල්ල කර ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විපක්‍ෂ නායක සමඟ ජවිපෙ සාකච්ඡාවකට සුදානම්

Mohamed Dilsad

ආරක්‍ෂක අංශයට දේශපාලනය කිරීම තහනම් [VIDEO]

Mohamed Dilsad

කොරෝනා වෛරසය ආසාදනය තවත් රෝගීයෙක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment