ප්‍රමුඛ පුවත 1

විපක්‍ෂ නායක සමඟ ජවිපෙ සාකච්ඡාවකට සුදානම්

(UTV| කොළඹ) – අද (06) දිනයේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ඒ විධායන ජනාධිපති ධුරය ඉවත් කිරිම සම්බන්ධයෙන් වන යෝජනා පිළිබඳවය.

විධායක ජනාධිපති ධුරය ඉවත් කිරිම සම්බන්ධයෙන් තම පක්ෂය ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව විපක්ෂනායකවරයා මීට පෙර යහපත් ප්‍රචාර දැක්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සාධාරණයක් ඉල්ලා සරත් ෆොන්සේකා අධිකරණයට යාමට සුදානම්

Mohamed Dilsad

විදෙස් පුහුණුවට විදුහල්පතිවරු 278ක් -අධ්‍යාපන ඇමති කියයි

Mohamed Dilsad

බාලවයස්කරුවෙකු පැදවූ මෝටර් රථයට දරුවන් දෙදෙනෙකු බිලි වෙයි

Mohamed Dilsad

Leave a Comment