ප්‍රමුඛ පුවත 1

චීනයෙන් ආනයනය කල සුඛෝපභෝගි බස් රථ කිහිපයක් අගමැතිගෙන් ලංගමට

(UTV| කොළඹ) – චීනයෙන් ආනයනය කළ සුඛෝපභෝගි බස් රථ කිහිපයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) ලංගම ඩිපෝ වෙත ඛෙදා දීමට නියමිතයි.

ඒ  නාරහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනයේදියි.

මෙම බස් රථ ආනයනය සදහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 153 ක් වන අතර මෙම බස් රථ වල ප්‍රවාහනය කිරීමේදී හානි නොකර පරිහරණය කරන ලෙස ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෑස් කාන්දුවකින් 50ක් රෝහලේ

Mohamed Dilsad

වලපනේ අනතුරකින් දෙදෙනකු මරුට,50කට වැඩි පිරිසක් රෝහලේ

Mohamed Dilsad

කොරියානු භාෂා ප්‍රවීනතා විභාගයේ අයදුම්පත් නිකුත් 17දායින් අවසන්

Mohamed Dilsad

Leave a Comment