ප්‍රමුඛ පුවත 1

ගෑස් කාන්දුවකින් 50ක් රෝහලේ

(UTV|ගම්පහ) – ගම්පහ, ජා ඇළ  ප්‍රදේශයේ ඇගළුම් ආයතනයක  සිදු වූ ගෑස් කාන්දුවකින් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 50 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

ජා ඇළ , ඒකල ප්‍රදේශයේ  පෞද්ලික ඇගළුම් ආයතනයක ඊයේ සිට සිදුවන මෙම ගෑස් කාන්දුවක් හේතුවෙන් එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන 25 දෙනෙකු ඊයේ දින ගම්පහ, ජා ඇළ සහ  රාගම යන රෝහල්වලට අතුළත් කර ඇති බව සඳහන්ය.
මෙම 25 දෙනා අතරින් කාන්තාවන් 23 හා පිරිමින් 3 දෙනෙකු සිටින බව පොලිසිය පවසයි.
එසේම අද දිනයේද තවත් 25 දෙනෙකු රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමති රිෂාඩ් ක්වාලාලම්පූර් බලා පිටත් වෙයි

Mohamed Dilsad

වසර 68ක ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ විශිෂ්ඨ සේවය ජනපතිගේ ඇගැයීමට

Mohamed Dilsad

අද සහ හෙට දිස්ත්‍රික්ක 8ක ඩෙංගු මර්දන වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment