ප්‍රමුඛ පුවත 1

කංජිපානිගේ සිරදඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා පෙත්සමක්

(UTV| කොළඹ) – අද (04 ) පෙරවරුවේ පාතාල නායකයෙකු වන මොහොමඞ් නජීම් මොහොමඞ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්ට ලබාදී ඇති වසර 6 ක බරපතල වැඩ සහිත සිරදඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥයින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

කොළඹ මහාධිකරණය පසුගියදා ඔහුට මෙම සිරදඩුවම නියම කළේ ගංජා කිලෝග්‍රෑම් 5 යි ග්‍රෑම් 300 ක් ළග තබා ගැනීමේ සහ ජාවාරම් කිරීමේ චෝදනාවකට වරදකරුවීම හේතුවෙනි.

මේ වනවිට කංජිපානි ඉම්රාන් බූස්ස බන්ධනාගාරයේ රදවා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමති සාගල ජාතික ආරක්ෂාව සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ ලන්ඩන් නුවර වැඩමුළුවට සහභාගීවෙයි

Mohamed Dilsad

කොරෝනා යැයි සැක සහිත තවත් සංචාරකයින් 4ක් IDH රෝහලට

Mohamed Dilsad

මරණ දඬුවම දීම ප්‍රමාද කරන බලධාරීන් ගැන ජනපති පරීක්ෂණයක් කැඳවයි

Mohamed Dilsad

Leave a Comment