ප්‍රමුඛ පුවත 1

මරණ දඬුවම දීම ප්‍රමාද කරන බලධාරීන් ගැන ජනපති පරීක්ෂණයක් කැඳවයි

(UTV| කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදීම සම්බන්ධයෙන් වන වාර්තාව ප්‍රමාද කිරීම ගැන ජනාධිපතිවරයා පරීක්‍ෂණයක් පවත් වන ලෙස උපදෙස් ලබා දෙයි.

මෙම වාර්තාව සකස් කරන බලධාරීන් එය ප්‍රමාද කිරීමට හේතුව සොයා බැලීම සඳහා මෙම පරීක්ෂනය පවත්වනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වැල්ලම්පිටිය තඹ කම්හලේ අබ්දුල්ලා යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

ජනපති හිරෝෂිමාවේ සංචාරයක

Mohamed Dilsad

ති‍්‍රරෝද රථයක් ඉහළ කොත්මලේ ජලාශයට පෙරළෙයි

Mohamed Dilsad

Leave a Comment