ප්‍රමුඛ පුවත 1

විපක්ෂ නායකයා ඇතුළු පක්ෂ නායකයින් යළි රැස්වේ

(UTV| කොළඹ) – ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි.

විපක්ෂ නායකවරයාගේ විජේරාමේ පිහිටි නිල නිවසේ මෙම සාකච්ඡාව පැවතුනු බවයි වාර්තා වන්නේ.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා මැතිවරණ ව්‍යාපාරය සිදුකළ යුතු ආකාරය සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාස්කු ප්‍රහාරයට මූලික හේතුව ගැන ආරක්ෂක ලේකම් කතා කරයි [VIDEO]

Mohamed Dilsad

චීන ජාතිකයින් පිරිසක් පිටුවහල් කෙරේ

Mohamed Dilsad

පළාත් කීපයකට අද මිලිමීටර් 100 දක්වා තද වැසි…

Mohamed Dilsad

Leave a Comment