ප්‍රමුඛ පුවත 1

අද සංවර්ධන නිලධාරීන් පිරිසක් වැඩ වර්ජනයක

(UTV| කොළඹ) – ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවකයන් අද එක්දින සංකේත වර්ජනයක නිරතවන බව සංවර්ධන නිලධාරී සේවා සංගමයේ කැඳවුම්කරු චන්දන සූරියආරච්චි පවසයි.

ඒ එම කාර්යාලයේ සේවයේ නියැලෙන 16,000 කට ආසන්න සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තිය ගැටළුවලට ආණ්ඩුව මෙතෙක් විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුහුණු ආවරණය සහිතව පැමිණෙන්නන් පිළිබඳව පාසැල් ප්‍රධානීන්ට ලිපියක්.

Mohamed Dilsad

පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීම ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

Mohamed Dilsad

සේවය හැර ගිය හමුදා සෙබළුන්ට ලබාදුන් පොදු සමා කාලය හෙටින් අවසන්

Mohamed Dilsad

Leave a Comment