ප්‍රමුඛ පුවත 1

වැලිකඩ පුහුණු පාසලේ ජේලර් ඝාතනයට තවත් ප්‍රධාන සැකකරුවෙක් අල්ලයි [video]

(UTV | කොළඹ) – වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු පාසලේ ප‍්‍රධාන ජේලර් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු අම්බලන්ගොඩ කුලීගොඩ හංදිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අදාළ සැකකරු සීසීටීවී කැමරා දර්ශන හා දුරකතන විශ්ලේෂණ වාර්තා ඔස්සේ සිදුකළ විමර්ශනවලින් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

පසුගිය අගෝස්තු මස 03 වැනිදා යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අම්බලන්ගොඩ කුලීගොඩ හංදිය ප‍්‍රදේශයේදී මෙම ඝාතනය සිදුකර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රීලනිපය සුරක්ෂිත වීමට නම් සජිත් ජයග්‍රහණය කළ යුතුයි

Mohamed Dilsad

පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහි පෙත්සම් විභාගය අදත්..

Mohamed Dilsad

ඩෙංගු මදුරුවා යළි හිස ඔසවයි…

Mohamed Dilsad

Leave a Comment