ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිපය සුරක්ෂිත වීමට නම් සජිත් ජයග්‍රහණය කළ යුතුයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය සුරක්ෂිත වීමට නම් සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ යුතු බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඔහු මේ පැවසුවේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික පිරිසක් අමතමින්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අදත් සරසවි සිසුන්ට ජල සහ කඳුළු ගෑස්

Mohamed Dilsad

නීති කැඩූ 24ක් අත්අඩංගුවට

Mohamed Dilsad

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරියාට ලැබුණු අලුත්ම ගෞරව සහතිකය

Mohamed Dilsad

Leave a Comment