ප්‍රමුඛ පුවත 1

මේ මස 04 වැනිදා රජයේ විධායක සේවා නිලධාරීන් ලෙඩ නිවාඩු

(UTV| කොළඹ) – මේ මස හතරවැනිදා ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව රජයේ විධායක සේවා නිලධාරීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.

රජයේ විධායක සේවා නිලධාරීන්ට ඇති වී තිබෙන වැටුප් විෂමතා ඉවත් කිරීමට කටයුතු නොකරන නිසා එයට විරෝධය පළකරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාවට නැංවීමට තීරණය කර ඇත.

මීට සමගාමීව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවත්, මෙම ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර නොලැබුණහොත් අඛණ්ඩව ක්‍රියාමාර්ග ගන්නා බවත් එම සංගමයේ සභාපති නිමල් කරුණාසිරි මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කල්පිටිය ප්‍රදේශය එළවළු හා පලතුරු නිෂ්පාදන කෘෂිකාර්මික කලාපයක් ලෙස නම් කිරීමට පියවර

Mohamed Dilsad

සියලු ආබාධිත රණවිරුවන්ට දිවි ඇතිතෙක් වැටුප් ගෙවීමට කැබිනට් අනුමැතිය[VIDEO]

Mohamed Dilsad

පුද්ගලයින් කණ්ඩායමකට එරෙහිව කිසි විට නීතිය ක්‍රියාත්මක නොකරන බව අධිකරණ ඇමතිනිය කියයි

Mohamed Dilsad

Leave a Comment