ප්‍රමුඛ පුවත 1

මේ මස 04 වැනිදා රජයේ විධායක සේවා නිලධාරීන් ලෙඩ නිවාඩු

(UTV| කොළඹ) – මේ මස හතරවැනිදා ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව රජයේ විධායක සේවා නිලධාරීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.

රජයේ විධායක සේවා නිලධාරීන්ට ඇති වී තිබෙන වැටුප් විෂමතා ඉවත් කිරීමට කටයුතු නොකරන නිසා එයට විරෝධය පළකරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාවට නැංවීමට තීරණය කර ඇත.

මීට සමගාමීව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවත්, මෙම ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර නොලැබුණහොත් අඛණ්ඩව ක්‍රියාමාර්ග ගන්නා බවත් එම සංගමයේ සභාපති නිමල් කරුණාසිරි මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිදහස ආරක්ෂා කරගැනීමට සජිත්ව දිනවිය යුතුයි – සුනිල් පෙරේරා [VIDEO]

Mohamed Dilsad

අනිසි බියකින් තොරව දරුවන්ව පාසැල් එවන්න.හමුදාපති ඉල්ලයි(AUDIO)

Mohamed Dilsad

රජයේ විධායක නිලධාරින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment