ප්‍රමුඛ පුවත 1

සරසවි සිසු විරෝධතාවයට පොලිසියෙන් කඳුළු ගෑස්

(UTV| කොළඹ) – විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාව විසුරුවා හැරීමට මීට ටික වේලාවකට පෙර පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමේදී මෙලෙස කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කළ බව පොලිසිය පවසයි.

සරසවි සිසු විරෝධතා හේතුවෙන් කොටුව ලෝටස් මාර්ගය ද තාවකාලිකව වසා දැමීමට සිදු විය.

පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසක් එලෙස විරෝධතාවයේ නිරත විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව ශාකාවක් මුලතිව් නගරයේ

Mohamed Dilsad

නෙළුම් කුළුනේ ජල කාන්දුව පිලිබඳ සොයා බලයි

Mohamed Dilsad

ග්‍රාම ශක්ති නැගෙනහිර මෙහෙයුම් කමිටුව ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment