ප්‍රමුඛ පුවත 1

නව ශාකාවක් මුලතිව් නගරයේ

(UTV|මුලතිව්) – ලංකා සතොස නව ශාකාවක් මුලතිව් නගරයේ දී විවෘත කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය සහ සමස්ත ලංකා මහජන පක්ෂයේ නායක රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 12වැනිදා සිදු කෙරිණි.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී, පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මහරුෆ්, උතුරු පළාත් සභා (හිටපු) මන්ත්‍රී රිෆ්ඛාන් බදියුදීන් යන මහත්වරු සහභාගී වුහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමති රිෂාඩ් ගෝලීය සාම සංසදයේ සභාපති හමුවෙයි

Mohamed Dilsad

කෝටි තුනේ මැණික් කොල්ලයට සම්බන්ධ පිරිස යළි රිමාන්ඩ්

Mohamed Dilsad

දුමින්ද දිසානායක කොමිසමෙන් කල් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment