ප්‍රමුඛ පුවත 1

ඝෝඨාභයගේ නිවේදනයට කාදිනල්තුමා දුන් පිළිතුර(වීඩියෝ)

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් ස්වාධීන කොමිසමක් ඉල්ලා සිටියේ  ජනාධිපති අපේක්ෂකයින්ගෙන් නොව දැනට බලයේ සිටින ආණ්ඩුවෙන් බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසයි.

මෙරට සංචාරයක නිතර ව සිටින ඉතාලියේ රදගුරු මණ්ඩලයේ සභාපතිතුමන් වන ගුවල්ටියරෝ කාදිනල් බසෙට් හිමිපාණන් සමඟ මහනුවර ශ්‍රී දළදා මාලිගයට පැමිණීමෙන් පසු මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාදෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමති මංගලගෙන් පාප් වහන්සේට ලිපියක්

Mohamed Dilsad

ජනාධිපති ඇතුළු පිරිසක් සයින්දමරුදු  ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක

Mohamed Dilsad

නේවි සම්පත් ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 06 වනදා දක්වා යළි රිමාන්ඩ්…

Mohamed Dilsad

Leave a Comment