ප්‍රමුඛ පුවත 1

ඕස්ටේලියාවේදී අත්අඩංගුවට ගත් සිසුවාට ඇප

(UTV| කොළඹ) -ත්‍රරස්ත ක්‍රියාවකට සූදානම් වූ බවට සැක කරමින් ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මෙහොමඩ් කමර් නිසාම්ඩීන් නැමති ශ්‍රී ලාංකික සිසුවා ඇප මත මුදා හැරීමට ඔස්ට්‍රේලියානු අධිකරණය තීරණය කරයි.

ඒ මෙම ශ්‍රී ලාංකික සිසුවා සතුව තිබී සොයා ගත් බව කියන සටහන් පොත්වල තිබූ අත් අකුරු ඔහුගේ නොවන බවට විශේෂඥයින් තහවුරු කර ගැනීම හේතුන් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මැල්කම් ටර්න්ඩුල් සහ ජූලි බිෂොප් වැනි ඔස්ට්‍රේලියානු දේශපාලනඥයින් ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳ තොරතුරු ඔහු සතුව තිබූ සටහන් පොත්වල ඇතුළත්ව තිබූ බවට චෝදනා කරමින් මෙම ශ්‍රී ලාංකික සිසුවා පසුගිය අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දිගුකාලීන විදුලි ජනන සැලැස්ම කි‍්‍රයාවට නැංවීමට කඩිනම් පියවර – ජනපති

Mohamed Dilsad

අරුවක්කාරු වෙත ගිය කසල රථවලට පහරදීම ගැන සෙවීමට බුද්ධි අංශ යොදවයි

Mohamed Dilsad

පොහොට්ටුව සමඟ එක්වන්නේ අන්තවාදීන් – විදුලිබල ඇමති රවී කියයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment