ප්‍රමුඛ පුවත 1

දුම්රිය සේවාව යළිත් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස දීර්ඝ කෙරේ (වීඩියෝ)

(UTV| කොළඹ) – දුම්රිය සේවාව ඇතුලු පොදු ප්‍රවාහන සේවා යළිත් අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය දීර්ඝ කර තිබේ.

මෙය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (27) සිට බල පැවැත්වෙන අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබේ.

එම ගැසට් නිවේදනය අනුව මගී හා භාණ්ඩ සඳහා වන සියලුම පොදු ප්‍රවාහන සේවාවන් සඳහා වන දුම්රිය සේවාවන් සහ ඊට අදාළ දුම්රිය මාර්ග නඩත්තුව, නිසි ආරක්ෂාව සැපයීම සඳහා වන සංඥා පද්ධති, මෙහෙයුම්, ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඇතුලු දුම්රිය දෙපාර්තමේන්තුව කළයුතු සියලු සේවාවන් ආවරණය වන පරිදි යළි අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවයිනටම පණවා තිබූ ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

මුහුණ ආවරනය කරන ඇඳුම් සම්බන්ධව ඇති විශේෂ ගැසට් නිවේදනය සංශෝධනයට සුදානම්

Mohamed Dilsad

නව වරාය ගාස්තු මාර්තු 15 තෙක් කල් යයි…

Mohamed Dilsad

Leave a Comment