ප්‍රමුඛ පුවත 1

ජපති සහ විපක්‍ෂනායක හමුවිමට තීරණයක්

(UTV| කොළඹ) – ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතර හත්වනවරටත් අද පෙරවරුවේ සාකච්ඡා පැවැත්වූ අතර එය සාර්ථකව අවසන් වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා හමුවී සාකච්ඡාවක් පැවැතිවිය යුතු බව මෙහිදී තීරණය වූ බවයි.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මෙම සාකච්ජාව පැය දෙකක පමණ කාලයක් පැවති අතර ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන මන්ත්‍රිවරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ, මහචාර්ය ජී.එල්.පීරිස් සහභාගිවී සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවකයින් 08 කට නොතීසි.

Mohamed Dilsad

ජනාධිපතිවරණයට නාම යෝජනා සමඟ වත්කම් හා බැරකම් ඉදිරිපත් කල යුතුයි

Mohamed Dilsad

ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

Leave a Comment