ප්‍රමුඛ පුවත 1

පැෆ්රල් සංවිධානයෙන් ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක්

(UTV| කොළඹ) – ඡන්ද හිමි නාම ලේඛනයට තමාගේ නම ඇතුළත්ව පවතින්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් සොයා බලන ලෙස මැතිවරණ නිරීක්ෂණයේ නිරත පැෆ්රල් සංවිධානය ඡන්ද දායකයන්ගෙන් ඉල්ලීමක් තිබේ.

2019 වර්ෂයේ ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රදර්ශනය කිරීම පසුගිය සිකුරාදා සිට ආරම්භ කරුණු අතර මේ වනවිට දිවයින පුරා පිහිටි ග්‍රාම නිළධාරී කාර්යාල, ප්‍රාදේශිය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රදර්ශනය කිරීම සිදු කෙරේ.

මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ වෙබ් අඩවි ඔස්සේද මේ වනවිට ඡන්ද හිමි නාම ලේඛනය පරීක්ෂා කර ගත හැකි බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මට්ටක්කුලියේ වෙඩි තැබීමෙන් අයෙක් මරුට

Mohamed Dilsad

උතුරු-නැගෙනහිර පළාත්වල වෛද්‍යවරුන් හෙට වර්ජනයේ

Mohamed Dilsad

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දින මහා සමුළුව අද ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment