ප්‍රමුඛ පුවත 1

පැෆ්රල් සංවිධානයෙන් ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක්

(UTV| කොළඹ) – ඡන්ද හිමි නාම ලේඛනයට තමාගේ නම ඇතුළත්ව පවතින්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් සොයා බලන ලෙස මැතිවරණ නිරීක්ෂණයේ නිරත පැෆ්රල් සංවිධානය ඡන්ද දායකයන්ගෙන් ඉල්ලීමක් තිබේ.

2019 වර්ෂයේ ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රදර්ශනය කිරීම පසුගිය සිකුරාදා සිට ආරම්භ කරුණු අතර මේ වනවිට දිවයින පුරා පිහිටි ග්‍රාම නිළධාරී කාර්යාල, ප්‍රාදේශිය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රදර්ශනය කිරීම සිදු කෙරේ.

මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේ මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ වෙබ් අඩවි ඔස්සේද මේ වනවිට ඡන්ද හිමි නාම ලේඛනය පරීක්ෂා කර ගත හැකි බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති උපදෙසින් සයිටම් සිසුන් මසක් තුළ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලට

Mohamed Dilsad

70 වන නිදහස් සැමරුම් උළෙල වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

Mohamed Dilsad

නාගරික සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

Mohamed Dilsad

Leave a Comment