ප්‍රමුඛ පුවත 1

මොණරාගලදී පුද්ගල ඝාතනය

(UTV|මොණරාගල) – මොණරාගල ,මැදගම  පනික්කියාවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර ඇත.

ඊයේ රාත්‍රියේ මෙම ඝාතනය සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ නිවසේ සිටි ඇගේ මව ද කැපුම් තුවාල සහිතව මැදගම රෝහලට ඇතුළත් කර ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි කාන්තාවකි.

මෙම ඝාතනයට සම්බන්ධයෙන් පුද්ගලයෙකු මැදගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තාවේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයන් ලබන 06 විවෘත කෙරේ

Mohamed Dilsad

අද පළාත් කීපයකට තද වැසි….

Mohamed Dilsad

දුම්රිය හරස් මාර්ග අනතුරු අවම කිරීමට නව වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment