ව්‍යාපාරික

මෙවර බඩ ඉරිඟු වගාවට සේනාගෙන් බලපෑම් අවම වෙයි

 

(UTV | කොළඹ) – පසුගිය කාල නකවානුවේදී වසංගතයක්ව පැවති සේනා දළඹුවාගෙන් මෙවර බඩ ඉරිඟු වගාවේ අස්වැන්නට බලපෑමක් නොවූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

යළ කන්නයේ හෙක්ටෙයාර් 3000 ක බඩ ඉරිඟු වගා කළ බවත් එහි සේනා දළඹු වසන්ගතය වැලැක්වීම සඳහා පත් කළ කමිටුවේ සභාපති අනුර විජේතුංග මහතා සඳහන් කළේය.

විධිමත් අධීක්ෂණයකින් යුතුව වගාව සිදු කිරීම හේතුවෙන් වගාවට සිදුවන සේනා දළඹු හානිය අවම කිරීමට හැකි බව ද ඔහු සඳහන් කළේය.

Related posts

ETI සහ ස්වර්ණමහල් තැන්පත්කරුවන්ට මහබැංකුවෙන් වන්දි

Mohamed Dilsad

ලෝක වෙළඳපොලේ තෙල් මිල පහත වැටීමක්

Mohamed Dilsad

අවුරුදු සමයේ රජයේ අනුමත මිලට සහල්

Mohamed Dilsad

Leave a Comment