ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ලෝක වෙළඳපොලේ තෙල් මිල පහත වැටීමක්

(UTV| කොළඹ) – ගතවූ සතිය තුළ ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර වෙළඳ යුද්ධයත් සමඟ ලෝක වෙළඳපොලේ තෙල් මිල පහත වැටීමක් දක්නට තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි

ඒ අනුව ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල සියයට 2.08 කින් පහත වැටි ඇත.

තවද බහුලව භාවිත වන බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල සියයට 5.43 කින් පහත වැටීම විශේෂත්වයක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුළඟකින් නිවාස 20කට හානි

Mohamed Dilsad

ජනපති ඉදිරිපත් කළ රජයේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය

Mohamed Dilsad

පාතාල නායක මධුෂ්ගේ වත්කම් කෝටි දහස ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment