ව්‍යාපාරික

අවුරුදු සමයේ රජයේ අනුමත මිලට සහල්

(UTV | කොළඹ) –  එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් සියලුම සුපිරි වෙළෙඳසැළ්, සතොස, සමුපකාර වෙළෙඳසැළ්වලට අප්‍රේල් 01 වනදා සිට රජයේ සහතික මිලට සහල් ලබාදිමට පියවරගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව නාඩු රුපියල් 97ට, සුදු හා රතු කැකුළු රුපියල් 95 ට අලෙවි කිරිමට පියවර ගෙන තිබේ.

සතොස සභාපති, සමුපකාර කොමසාරිස් හා සියලු සුපිරි වෙළෙඳසැළ්වල ප්‍රධාන විධායක නිලධාරීන් අද (25) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග පැවති හමුවකදී ඊට එකඟතාව පළකර තිබේ.

Related posts

බොරතෙල් මිල පහළට

Mohamed Dilsad

පාකිස්තාන අන්තර්ජාල වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලාංකිකයන්ට විවෘත වේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදනවලට ඉන්දියාවේ වෙළෙඳපොළ සැකසේ

Mohamed Dilsad

Leave a Comment