ව්‍යාපාරික

රත්‍රං මිල ගණන්වල පහත වැටීමක්

(UTV | කොළඹ) – ලෝක වෙළෙඳපොළේ රත්තරන් මිල ගණන් ඊයේ දිනයට සාපේක්ෂව තරමක් පහත වැටී තිබේ.

මේ අනුව ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල සටහන් වූයේ 1842.70 ක් ලෙසයි.

වෙනත් මුදල් ඒකක වලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යාම ලෝක වෙළෙඳපොළේ රත්තරන් මිල පහත වැටීමට හේතුවූ බව වෙළෙඳපොළ විශ්ලේෂකයන් පවසයි.

 

 

 

Related posts

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් දස ලක්ෂයක්

Mohamed Dilsad

රට පුරා ලුණු හිඟයක්

Editor O

මහ බැංකුව අද සිට බැංකු අනුපාතිකය අඩු කරයි

Mohamed Dilsad

Leave a Comment