ප්‍රමුඛ පුවත 1

හිටපු යුද හමුදාපති ජනපති හමුවෙයි

(UTV| කොළඹ) – හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.

හිටපු යුද හමුදාපතිවරයාගේ විශිෂ්ට සේවය අගය කළ ජනාධිපතිතුමා ඒ මහතා සමග සුහද කතා බහක ද නිරත විය.

හිටපු යුද හමුදාපතිවරයා විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ සංවර්ධනයට අදාළ සුවිශේෂී ගිවිසුම් තුනකට එළඹීමට ජනපති සහ චීනය සූදානම්

Mohamed Dilsad

කුවේට්හි වෙළෙඳ සමුළුව සඳහා ඇමති රිෂාඩ් සහභාගී වෙයි

Mohamed Dilsad

මහියංගනය ත්‍රිරෝද රථ අනතුරෙන් අතුරුදන් වූ දරුවෙකුගේ සිරුර සොයා ගැනේ

Mohamed Dilsad

Leave a Comment