ප්‍රමුඛ පුවත 1

කුවේට්හි වෙළෙඳ සමුළුව සඳහා ඇමති රිෂාඩ් සහභාගී වෙයි

(UTV|කුවේට්) – කුවේට් හිදී පැවැති වෙළෙඳ සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පසුගිය දා සහභාගී විය.

කුවේට් හි වෙළෙඳ අමාත්‍ය කලීඩ් නසර් මහත්මිය සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් දෙරට අතර වෙළෙඳ සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳව සාකච්ඡා කළහ. දෙරට අතර වෙළෙඳ සබඳතා වර්ධනය කර ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණ.

එම අවස්ථාව කුවේට් මාධ්‍ය මෙලෙස වාර්තා කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තර වෙයි

Mohamed Dilsad

මැතිවරණය ප්‍රකාශ කිරීමට අවස්ථාව දෙන්න – මැතිවරණ කොමිෂන් සභාව

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් අද ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment