ක්‍රීඩා

නැගෙනහිර ආසියානු මුයුතායි ශූරතා බොක්සිං තරගාවලියෙන් ලංකාවට රන් පදක්කමක්

(UTV| හොංකොං) – හොංකොංහි පවත් වූ නැගෙනහිර ආසියානු මුයුතායි ශූරතා බොක්සිං තරගාවලියේදී රන් පදක්කමක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රිෂිත රුමේෂ් සමත්විය.

ඒ කිලෝ ග්‍රෑම් 71 බර පංතියෙන් තරඟ වදිමිනි.

අවසන් තරගයේදී ඔහු මෙම රන් පදක්කම ජයග්‍රහණය කරන ලද්දේ පිලිපීනයේ ජෙරි ඔල්සොන් පරජය කරමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කාන්තා මීටර් 5000 ඉසව්ව ශ්‍රී ලංකාව රනින් සරසයි

Mohamed Dilsad

රෝඩ් සේෆ්ටි අවසන් මහා තරඟයේ දී ශ්‍රී ලංකා ප්‍රවීණයන්ට අනු ශූරතාවය

Mohamed Dilsad

ඉන්දියාවට කඩුළු 6ක ජයක්

Mohamed Dilsad

Leave a Comment