විදෙස්

යුක්රේනයේ හෝටලයක ගින්නක් – පුද්ගලයින් 8 දෙනෙකු ජිවිතක්ෂයට

(UTV| කොළඹ) – යුක්රේනයේ ඔඩෙසා ප්‍රදේශයේ හෝටලයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 8 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ගින්නෙන් තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති අතර කාමර 273කින් සමන්විත හෝටලයේ හට ගත් ගින්න මැඩපැවැත්වීම සඳහා පැය 3 කට ආසන්න කාලයක් ගතව තිබෙන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යුක්‍රේන ජනාධිපතිගේ උපන් ගමට මිසයිල පුහාර

Editor O

කොරෝනාවෙන් ඇතිවූ බලපෑමට ජර්මනියේ මුදල් අමාත්‍යවරයා සියදිවි නසාගනී

Mohamed Dilsad

කොරෝනා අසාදනය වීමෙන් ඉන්දියාවේ පළමු මරණය වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment