ප්‍රමුඛ පුවත 1

ඉන්ධන මිල ඉහළට…

ඉන්ධන මිල සූත්‍රය අනුව අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කර ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 04 කින් ද ඉහළ යයි.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 03 කින් ඉහළ දමා ඇත.
ඔටෝ ඩීසල්හි මිලෙහි කිසිදු සංශෝධනයක් සිදුකර නැත.

Related posts

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීයාට සේවා දිගුවක්

Mohamed Dilsad

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

නීතිපති කතානයකවරයා මුණු ගැසෙයි

Mohamed Dilsad

Leave a Comment