විදෙස්

කාශ්මීරයට යළි ඇඳිරි නීතිය

(UTV| ඉන්දියාව) – නරේන්ද්‍ර මෝදි රජය විසින් වරප්‍රසාද අහිමි කළ ජම්මු – කාශ්මීරයේ ශ්‍රී නගර් අගනුවරට අද (11) යළි ඇඳිරි නීතිය පනවා තිබේ.

පොලීසිය සහ රජය කාශ්මීරයේ ගැටුම්කාරී තත්වයක් නොමැති බවට ප්‍රකාශ කර පැය 24 ක් ගතවීමටත් පෙර යලි ඇඳිරි නීතිය පැනවූ බව එරට මාධ්‍ය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගෝලීය සරම්ප වසංගතයක් ගැන බියක්

Mohamed Dilsad

කැනඩාවේ ස්ථාන 130 ක ලැව්ගිනි

Mohamed Dilsad

ලන්ඩනයේ තිබී හමුවූ මළ සිරුරු 39 ඉවත් කරයි

Mohamed Dilsad

Leave a Comment