ප්‍රමුඛ පුවත 1

සයිටම් එරෙහිව අන්තරෙන් විසි පන්ලක්ෂයක ජනතා පෙත්සමක්

(උදයම්, කොළඹ) – මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විසි පන්ලක්ෂයක ජනතා පෙත්සමක් අත්සන් කිරීම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (04) දිවයින පුරා පිහිටි රෝහල්වලදී ආරම්භ කළේය.

මෙම පෙත්සම සඳහා අත්සන් ලබා ගැනීම හෙට (05) දිනයේද සිදු වන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

Related posts

මැතිවරණ කොමිසමේ සභාපති සහ පක්ෂ නියෝජිතයින් අතර හමුවක්

Mohamed Dilsad

රටේ ආරක්ෂාව තර කරන අයුරු ගැන සජිත්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

කෝටි 7ක රත්‍රන් සමඟ පුද්ගලයෙකු ගුවන්තොටේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment