ප්‍රමුඛ පුවත 1

අර්ජුන් මහේන්ද්‍රන්ට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් වරෙන්තු

(UTV| කොළඹ) –  මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ස්ථීර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නඩුවේ පළමු විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හට වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ සම්පත් අබේකෝන් , සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ.

මෙම නඩුවේ 10 වන විත්තිකාර අජාන් පුංචිහේවා නමැත්තාට සිතාසි භාරදෙන ලෙසටත්, අර්ජුන් මහේන්ද්‍රන්ගේ වරෙන්තුවට අදාළ වරෙන්තු වාර්තා දෙසැම්බර් 04 මීලග නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් අධිකරණය විසින් නීතිපතිවරයාට නියම කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සරත් ෆොන්සේකා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට

Mohamed Dilsad

මීගමුවේ ඩොල්ෆින් ජාවාරම සොයා පරීක්‍ෂණ

Mohamed Dilsad

ජනපති පදවි ප්‍රාප්තියට වසර හතරයි

Mohamed Dilsad

Leave a Comment