ප්‍රමුඛ පුවත 1

මීගමුවේ ඩොල්ෆින් ජාවාරම සොයා පරීක්‍ෂණ

(UTV| කොළඹ) – මීගමුවේ ක්‍රියාත්මක ඩොල්ෆින් මත්ස්‍ය ජාවාරම පිළිබඳ තවදුරටත් සිදු කරන බව පොලිසිය පවසයි.

මරන ලද ඩොල්ෆින් මත්ස්‍යයින් 04 දෙනෙකු සමග 19වනදා අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් මේ පිළිබඳ තොරතුරු හෙළි වී ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා කරවල වෙළෙන්දෙකි.

ඒ අනුව සැකකරු ඩොල්ෆින් මත්ස්‍යයින් වේලා කරවල සැකසීමට කටයුතු කරන්නේදැයි සැක පළව ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිසියේ අවධානය යොමුව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මුහුදේ පාවෙමින් ආ මත් කුඩු තොගය ගැන පරීක්ෂණ

Mohamed Dilsad

විශේෂ පක්ෂ නායක රැස්විමක් හෙට

Mohamed Dilsad

රජයේ අමාත්‍යංශවලට අයත් විෂයන් ගැසට් කරයි

Mohamed Dilsad

Leave a Comment