කලා

කාජල් සිය උපන්දිනයට රසිකයින්ට දුන් තෑග්ග(ඡායාරූප)

(UTV|ඉන්දියාව) – අද දින සිය 45 වන උපන්දිනය සමරන ජනප්‍රිය බොලිවුඩ් නිලි කාජල් සිය රසිකයින් වෙනුවෙන් ලබා දෙන තිළිණයක් ලෙස සිය ඡායාරූප එකතුවක් නිකුත් කර තිබේ.

ඇය විසින් ඉන්ස්ටර්ග්‍රෑම් හරහා මෙම ඡායාරූප එකතුව නිකුත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

තම සාමාන්‍ය ජීවිතයේ දුව සහ පුතා සමඟත් තම ස්වාමිපුරුෂයා වන අජේ දේව්ගන් සමඟත් ගත් ඡායාරූපද තම මව සමඟ ගත ඡායාරූපද ඒ අතර වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මෙවර ලෝක රූ රැජිනගේ අනාගත සිහිනයක් හෙළි කරයි

Mohamed Dilsad

ජැකලින්ගේ ඡායාරූපයට ලක්ෂ 25 කගේ කැමැත්ත

Mohamed Dilsad

ශාලිනි පාණ්ඩේ බොලිවුඩ් සිනමාවට

Mohamed Dilsad

Leave a Comment