කලා

එඩ්වඩ් – චරිතාගේ පුතු විවාහ ගිවිස ගනී [PHOTOS]

(UTV | කොළඹ) –  ලංකාවේ සිටින අති ප්‍රවීණ ගායන ශිල්පීන් යුවළක් වන එඩ්වඩ් ජයකොඩි මහතා සහ චරිතා ප්‍රියදර්ශනී පීරිස් මහත්මියගේ එකම පුතනුවන් අද විවාහ දිවියට ඇතුලත් විය.

චන්දීප ජයකොඩි සහ ඇයගේ අතගත් වාසනාවන්තිය අද වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේ සිය විවාහ ගිවිස ගැනීම සිදුකරනු ලැබීය.

මෙම විශේෂ අවස්ථාව සදහා ඔවුන් දෙපළගේ සමීප හිතවතුන් පිරිසක් මෙන්ම කලා ලොවේ පිරිසක් ද සහභාගී වී තිබේ.

 

Image may contain: 2 people, people sitting and child

Image may contain: 2 people, people standing, wedding and outdoor

Image may contain: 5 people, people smiling, people standing and outdoor

Image may contain: 7 people, people smiling, outdoor and closeup

Image may contain: 8 people, people smiling, people standing and wedding

 

Related posts

හොලිවුඩය විවෘත කිරීමෙන් පසු තිරගතවන පළමු චිත්‍රපටය Unhinged

Mohamed Dilsad

Capital FM නාලිකාව අද සිට අළුත් මුහුණුවරකින්

Mohamed Dilsad

සෞම්‍ය ලියනගේ යළි සෞන්දර්ය විශ්වවිද්‍යාලයට

Mohamed Dilsad

Leave a Comment