කලා

කාජල් සිය උපන්දිනයට රසිකයින්ට දුන් තෑග්ග(ඡායාරූප)

(UTV|ඉන්දියාව) – අද දින සිය 45 වන උපන්දිනය සමරන ජනප්‍රිය බොලිවුඩ් නිලි කාජල් සිය රසිකයින් වෙනුවෙන් ලබා දෙන තිළිණයක් ලෙස සිය ඡායාරූප එකතුවක් නිකුත් කර තිබේ.

ඇය විසින් ඉන්ස්ටර්ග්‍රෑම් හරහා මෙම ඡායාරූප එකතුව නිකුත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

තම සාමාන්‍ය ජීවිතයේ දුව සහ පුතා සමඟත් තම ස්වාමිපුරුෂයා වන අජේ දේව්ගන් සමඟත් ගත් ඡායාරූපද තම මව සමඟ ගත ඡායාරූපද ඒ අතර වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දෙවැනි වරටත් මව් පදවියට සූදනම් වන ඩූපියා

Mohamed Dilsad

සල්මාන්ගේ ‘ඩබාන්ග්’ ආදායම් වාර්තා අතරට

Mohamed Dilsad

2019 ඔස්කාර් සම්මානලාභී මෙන්න …

Mohamed Dilsad

Leave a Comment