ප්‍රමුඛ පුවත 1

ග්‍රෑන්ඩ්පාස්හි දී සැකකාරියක් හෙරොයින් සහ මුදල් තොගයක් සමග කොටු

 

UTV | කොළඹ –  පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකඝ වැටලීමක දී ග්‍රෑන්ඩ්පාස් – ෆර්ගියුසන් පාර – මුවදොර උයන ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම නිළධාරීන්ට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 03 කට වැඩි ප්‍රමාණයක් සහ රුපියල් නවලක්ෂ අසූ පන්දහසකට අධික මුදලක් සොයාගෙන ඇති බවත් සඳහන් වේ.

Related posts

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සම් සලකා බැලීමට අවසර

Mohamed Dilsad

ගත වූ පැය 24 කාලය තුළ බීමත් රියදුරන් 193 දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

අබ්දුල්ලා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment