ක්‍රීඩා

පළමු විස්සයි විස්ස තරගයේ ජය ඉන්දියාවට

 

UTV | කොළඹ –  බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ලෝඩර්හිල් හිදී ඊයේ (03) පැවති පළමු 20 -20 ක්‍රිකට් තරගයෙන් ඉන්දියාව කඩුලු 04 ක ජයක් අත්කර ගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස කොදෙව් පිලට ඇරයුම් කළේය.

එම තරගයේදී කොදෙව් කණ්ඩායමට කඩුලු 09 ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 95ක් පමණයි.

පිළිතුරු වශයෙන් ඉන්දිය පිල පන්දු වාර 17 යි පන්දු දෙකකදී කඩුලූ 6 ක් දැවී ලකුණු 98 ක් ලබමින් තරගයේ ජය හිමිකරගත්හ.

 

 

 

 

Related posts

ලෝක කුසලාන කාන්තා රග්බි 2022 දී

Mohamed Dilsad

ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඉදිරියේදී ඔලිම්පික් පදක්කමක් ගැනීමේ අවස්ථාව

Mohamed Dilsad

කොදෙව් පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකාව ලකුණු 153 ක් ඉදිරියෙන්

Mohamed Dilsad

Leave a Comment