ප්‍රමුඛ පුවත 1

කඩුවෙල රථවාහන ගමනාගමනය තාවකාලිකව සීමා කරයි

UTV | කොළඹ – අද (04) පෙරවරු 11.00 සිට පස්වරු 1.30 දක්වා කඩුවෙල මංසන්ධිය හා කඩුවෙල වෙළේ මංසන්ධියෙන් රථ වාහන ධාවනය සීමා කරන බව පොලීසිය මහජනතාව වෙත දැනුම් දෙයි.

නවගමුව, කඩුවෙල පත්තිනි දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍ය පැවැත්වීම හේතුවෙන්.

අදාළ කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලීසිය රියැදුරන්ට හා මහජනතාව හට දැනුම්දෙනු ලබයි.

Related posts

නබිතුමන්ගේ ජන්ම දිනය අදයි..

Mohamed Dilsad

කොවිඩ් 19 ආසාදිත පිරිස 1749 දක්වා ඉහළ යයි

Mohamed Dilsad

සියලු මුස්ලිම් අමාත්‍යවරුන් ඉවත් වූ බවට වන ගැසට් නිවේදනය නිකුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment