ප්‍රමුඛ පුවත 1

ගතවූ මාස හත තුල අපරාධ නඩු 4390 ක විමර්ශණ අවසන්

(UTV| කොළඹ) – 2019 වසර ආරම්භයේ සිට ගතවූ මාස 07 ක පමණ කාලයේදී අපරාධ නඩු හාරදහස් තුන්සිය අනූවක විමර්ශණ අවසන් කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

එසේම , මේ වසරේ නඩු ගොණු 2901 ක් මහාධිකරණය වෙත යොමු කර ඇති බවත් නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය සදහන් කළාය.

එමෙන්ම ගතවූ මාස 07 ක කාලය තුල සැකකරුවන් 242 දෙනෙකු නිදහස් කිරීමට අදාල උපදෙස් දී ඇති බවද නිෂාරා මෙනවිය සඳහන් කළාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රීලනිප නියෝජිතයින් 20 දෙනෙකුගේ සාමාජිකත්වය අහෝසි

Mohamed Dilsad

අද සහ ලබන අඟහරුවාදා ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

ප්‍රංශය ,ජර්මනිය ඇතුළු රටවල් කීපයකට මෙරටට පැමිණීම තහනම්

Mohamed Dilsad

Leave a Comment