ප්‍රමුඛ පුවත 1

ගතවූ මාස හත තුල අපරාධ නඩු 4390 ක විමර්ශණ අවසන්

(UTV| කොළඹ) – 2019 වසර ආරම්භයේ සිට ගතවූ මාස 07 ක පමණ කාලයේදී අපරාධ නඩු හාරදහස් තුන්සිය අනූවක විමර්ශණ අවසන් කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

එසේම , මේ වසරේ නඩු ගොණු 2901 ක් මහාධිකරණය වෙත යොමු කර ඇති බවත් නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය සදහන් කළාය.

එමෙන්ම ගතවූ මාස 07 ක කාලය තුල සැකකරුවන් 242 දෙනෙකු නිදහස් කිරීමට අදාල උපදෙස් දී ඇති බවද නිෂාරා මෙනවිය සඳහන් කළාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යාපනය දිස්ත්‍රික්කය – නල්ලූර් ඡන්ද ප්‍රතිඵලය

Mohamed Dilsad

පළාත් සභා මැතිවරණයද කඩිනමින්

Mohamed Dilsad

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වැඩවර්ජනය හෙට

Mohamed Dilsad

Leave a Comment