ප්‍රමුඛ පුවත 1

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවැත්වේ.

ඒ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

විශේෂයෙන් ඉදිරි මැතිවරණ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව ගොඩනගන නව සන්ධානය පිළිබද සාකච්ඡා කිරිම අරමුණු කර ගනිමින් මෙම විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම කැඳවා ඇති බව වාර්තාවේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කරනු ඇති බව අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මරණ දඬුවම මම අනුමැත කරන්නේ නෑ – අගමැති රනිල්

Mohamed Dilsad

ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකළ යුතුයි [VIDEO]

Mohamed Dilsad

දෙකෝටි හැට ලක්ෂයක ස්වර්ණාභාරණ සමඟ සිංගප්පූරු යුවලක් දැලේ.

Mohamed Dilsad

Leave a Comment