ප්‍රමුඛ පුවත 1

 ශ‍්‍රී ලංකා රේගුව හා ආගමන විගමන අංශ වෙත නව වගකීමක්

(UTV| කොළඹ)  – ඉදිරියේදී ජාතික ආරක්ෂාවට ශ‍්‍රී ලංකා රේගුව හා ආගමන විගමන අංශ ද දායක කර ගැනීමට ආරක්ෂක මණ්ඩලයේදී අවධානය යොමු වී තිබේ.

රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්, රේගුව හා ආගමන විගමන අංශ වගකිව යුතු කාර්යය භාර්යයක් ඉටු කිරීම අනිවාර්ය වන අතර ඒ අනුව මෙරට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ද එම අංශවලට නව වගකීම් පැවරීමට ආරක්ෂක මණ්ඩලයේදී සාකච්ඡා කර ඇත.

විශේෂයෙන් අපරාධකරුවන් හඳුනා ගැනීම, ඔවුන් නීතිවිරෝධී ලෙස විදේශගත වීම වැළැක්වීම, අවි ආයුධ සහ නීති විරෝධී භාණ්ඩ මෙරටට ගෙන්වීම වැළැක්වීම ආදිය සම්බන්ධයෙන් වන වගකීම් ඉදිරියේදී රේගුව සහ ආගමන විගමන අංශවලට පැවරිය යුතු බව මෙහිදී සාකච්ඡා වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහ බැංකු බැඳුම්කර නිකුතුවේ වෝහාරික විගණන වාර්තා විවාදය අද සහ හෙට

Mohamed Dilsad

පොදුජන පෙරෙමුණේ සාජිකයින් වැඩි වෙයි

Mohamed Dilsad

හිටපු ඇමති රිෂාඩ්ගේ රථ පෙළකට ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment