ප්‍රමුඛ පුවත 1

රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය තාවකාලිකව වසා දමයි

(UTV| කොළඹ) – රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කර ඇත.

ඒ , පීඨාධිපතිවරයාට තර්ජනය කිරීමේ සිද්ධියක් හේතුවෙන්.

අද පස්වරු 6.00 ට පෙර සිසුන්ට වැල්ලමඩම පරිශ්‍රයෙන් ඉවත්වන ලෙසද උපදෙස් ලබාදී තිබේ.

එහි උප කුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා කියා සිටියේ එලියකන්ද නේවාසිකාගාරය තුළ නවක වදය ලබාදෙන බවට ලද තොරතුරකට අනුව ඊයේ (30) රාත්‍රියේ සිදුකළ පරීක්ෂාවකදී සිසුන් පිරිසක් පීඨාධිපතිවරයාට මෙලෙස තර්ජනය කර ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාන් මිල ඉහළට [VIDEO]

Mohamed Dilsad

ජනාධිපති ධූර අපේක්ෂකත්වයේ ගැටළු පිළිබදව එජාපය එකගතාවයකට

Mohamed Dilsad

අකුරැස්සසේදි පොලිසිය සමග වෙඩි හුවමාරුවකින් සැකකරුවෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment