ප්‍රමුඛ පුවත 1

සාමය සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව අද කොළඹදී

(UTV| කොළඹ) – සාමය සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව අද(30) කොළඹදී පැවැත්වේ.

ඒ නෙළුම් පොකුණ රඟහලේදීය.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ සර්වආගමික පූජකවරුන් විද්වතුන්ගේ සහභාගීත්වයෙන් සමුළුව අද පස්වරුවේ පැවැත් වේ.

මෙම සමුළුවට විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවීමට නියමිත ලෝක මුස්ලිම් සම්මේලනයේ මහ ලේකම් මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල්ඉසාම් මහතා ඊයේ (29) පස්වරුවේ දිවයිනට පැමිණ තිබේ.

ඔහු අන්තර් ආගමික සංවාද පිළිබඳ අත්දැකීම් රැසක් ඇති අයෙකු වන අතර,ආගමික සහජීවනය වෙනුවෙන් කළ සේවාව සඳහා අන්තර් ජාතික සම්මාන රැසකින් ද ඔහු පිදුම් ලබා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට ජනපතිගෙන් සුබපැතුම්

Mohamed Dilsad

වෝහාරික විගණන වාර්තාවේ විවාදයට දින නියම කෙරේ

Mohamed Dilsad

ඉනාමලුවේදී බස් රථ අනතුරකින් 10 කු රෝහලේ

Mohamed Dilsad

Leave a Comment