ප්‍රමුඛ පුවත 1

දුමින්ද දිසානායක ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අද (30) පෙරවරු 9.30 ට රාජ්‍ය ආයතනවල දූෂණ සහ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවවේ පොලිස් ඒකකය හමුවේ සාක්ෂි ලබාදීමට නියමිත එම කොමිෂන් සභා ආරංචි මාර්ග කියයි.

රුපියල් මිලියන 21ක මාසික කුලී පදනම යටතේ රාජගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ගොඩනැඟිල්ලක කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එවකට කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට එරෙහිව කරන්දෙණිය සමාජ සුබසාධන සංවිධානය විසින් පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙම කැඳවිම කර ඇති බව පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් තොරව ජීවත් වෙන්න සජිත්ට සහය දෙන්න – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

පොලිස්පතිගෙන් ජනතාවට විශේෂ උපදෙසක්

Mohamed Dilsad

ආපදා සහන සැලසීමට ශ්‍රී ලංකාව, ජගත් සංවිධානයේ සහාය ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment