ප්‍රමුඛ පුවත 1

පොලිස්පතිගෙන් ජනතාවට විශේෂ උපදෙසක්

(UTV| කොළඹ) – නීතිය හා සාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (13) රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ජාතික ආරක්ෂක කවුන්සිලයෙන් අනතුරුව පොලිස්පතිවරයා විසින් මෙම උපදෙස් ලබාදී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාව ශ්‍රීලංකාවට දුන් සහතිකය

Mohamed Dilsad

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අද සිට

Mohamed Dilsad

අද දිනයේත් සාමාන්‍යයෙන් තද සුළං

Mohamed Dilsad

Leave a Comment