ප්‍රමුඛ පුවත 1

CIDයෙන් පොලිසියට පැමිණිල්ලක්

(UTV| කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කොළඹ කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ.

ඒ, නීතිඥ මනෝජ් ගමගේට එරෙහිවය.

මාධ්‍ය හමුවක් පවත්වමින් නීතිඥ මනෝජ් ගමගේ කළ ප්‍රකාශයකින් තමන්ට තර්ජනය කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මෙම පැමිණිල්ලෙන් ප්‍රකාශ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පාකිස්ථානයෙන් මෙරටට සර්වඥ ධාතූන් වහන්සේලා වැඩමවයි

Mohamed Dilsad

ත්‍රිරෝද රථ රියදුරන්, රියදුරු මහත්වරුන් කිරීමට සැළසුමක්

Mohamed Dilsad

205 කට උසස්පෙළ ප්‍රථිපල නෑ

Mohamed Dilsad

Leave a Comment